Meditation Techniques

“Bhāvetabbaṃ paniccevaṃ—bhāvanādvaya muttamaṃ

Paṭipatti rasasādaṃ—patthayantena sāsane’ti”

“One who aspires to enjoy the taste of practice in the Buddha’s Dispensation should develop this two-fold meditation (Tranquility & Insight), so excellent in the way expounded.”

Samatha (Tranquility) Meditation

Dasa Anussathi

අනුස්සති වල 1 වන අනුස්සතිය වන බුද්ධානුස්සති භාවනාව වඩන ආකාරය – බුදුගුණ මෙනෙහි කරන ආකාරය, ශ්‍රද්ධාව දියුණු කරගනිමින් බුදුගුණ අරමුණු ලබාගන්නා ආකාරය. සියලු බුදුගුණ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය.

Vist the page

අනුස්සති වල 2 වන අනුස්සතිය වන ධම්මානුස්සති භාවනාව වඩන ආකාරය – ධර්මය යනු කුමක්ද? මේ ධර්මය කොපමණ දුරකට පිරිසිදුද නිවැරදිද යන බව, ධර්මය පිහිටකරගත් ජීවිතයක හා එසේ නැති ජීවිතයක වෙනස,  ශ්‍රද්ධාව දියුණු කරගනිමින් ධම්මානුස්සති අරමුණු ලබාගන්නා ආකාරය, ධම්මානුස්සතිය ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය.

Vist the page

අනුස්සති වල 3 වන අනුස්සතිය වන සංඝානුස්සති භාවනාව වඩන ආකාරය – මහා සංඝරත්නය යනු කවුරුන්ද?  මහා සංඝරත්නයේ ගුණ මොනවාද, අගුණ ඇති ස්වාමින් වහන්සේලාගේ අගුණ ගැන සිතන එක, කථා කරන එක සුදුසුද? අගුණ සහිත ස්වාමින් වහන්සේලාවත් සංඝානුස්සතිය වැඩීමේදී අරමුණ කිරීම සුදුසුද? ශ්‍රද්ධාව දියුණු කරගනිමින් සංඝානුස්සති අරමුණු ලබාගන්නා ආකාරය, සංඝානුස්සතිය වඩන ආකාරය ඒ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය.

Vist the page

අනුස්සති වල 4 වන අනුස්සතිය වන සීලානුස්සති භාවනාව වඩන ආකාරය – සීලය යනු කුමක්ද?  සිල් රකින්නේ  කෙසේද? සිල් කැඩෙන්නේ කෙසේද? කවදාවත් සිල් නොරැකපු කෙනෙක් සිල් රකින්න පටන් ගන්නේ කෙසේද? කවදාවත් දහම පුරුදු නොකළ කෙනෙක් දහම පුරුදු කරන්න පටන් ගන්නේ කෙසේද? රකින සීලය ගැන ආවර්ජනා කරමින් සීලානුස්සතිය වඩන ආකාරය ඒ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, තිස්ස ස්වාමින් වහන්සේ රකින ලද සීලය නිසාම රහත් බවට පත්වූ ආකාරය ? සීලයේ ඇති වටිනාකම.

Vist the page

අනුස්සති වල 5 වන අනුස්සතිය වන චාගානුස්සති භාවනාව වඩන ආකාරය – කරන ලද පරිත්‍යාගය ගැන ආවර්ජනා කරමින් චාගානුස්සතිය වඩන ආකාරය ඒ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, පරිත්‍යාගයේ ඇති වටිනාකම, පාරමිතාවක් වන පරිදි චාගය පුරුදු කරන ආකාරය.

Vist the page

අනුස්සති වල 6 වන අනුස්සතිය වන දේවතානුස්සති භාවනාව වඩන ආකාරය – දෙවියන්ගේ ගුණ සිහිකර ගන්නා අන්දම, දෙවියන් ගැන අරමුණ ලබාගන්නා ආකාරය, ශ්‍රද්ධාවන්ත වූ, උපකාරශීලී වූ, වීරීයවන්ත වූ, සතිමන්ත වූ, සමාධිමන්ත වූ, ඥාණවන්ත වූ, නිහතමානී වූ, ගුණවන්ත වූ, පරිත්‍යාගශීලී වූ දෙවියන්ගේ මේ ආදී ගුණ අප සිත තුළද දියුණු වේවායි කියා අධිෂ්ඨානද කරමින්, දෙවියන්ගේ ගුණ සිහිකරගනිමින් දේවතානුස්සතිය වඩන ආකාරය, ඒ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, දේවතානුස්සති වැඩීමේ ඇති වටිනාකම.

Vist the page

අනුස්සති වල 7 වන අනුස්සතිය වන උපසමානුස්සති භාවනාව වඩන ආකාරය – නිවනේ ගුණ මෙනෙහි කරන ආකාරය, නිවනේ ගුණ සිහිකරගනිමින් උපසමානුස්සතිය වඩන ආකාරය, ඒ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, උපසමානුස්සතිය වැඩීමේ ඇති වටිනාකම.

Vist the page

අනුස්සති වල 8 වන අනුස්සතිය වන කායගතාසති භාවනාව වඩන ආකාරය – අනුස්සති භාවනාවක් වැඩීමේදී සම්මුඛ වන භාවනාවේ අදියරයන්, කොටස් 32 මෙනෙහි කිරීම කළ යුත්තේ කෙසේද? කායගතාසතිය වඩන ආකාරය, ඒ ඇසුරෙන් ප්‍රථමක් ධ්‍යානය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, කායගතාසතිය වැඩීමේ ඇති වටිනාකම.

Vist the page

අනුස්සති වල 9 වන අනුස්සතිය වන මරණානුස්සති භාවනාව වඩන ආකාරය – මරණය සිදුවන අවස්ථාවේදී එයට ශක්තිමත්ව මුහුණදීම පිණිස මරණානුස්සතිය වඩා තිබීමේ වටිනාකම, මරණානුස්සතිය වඩන ආකාරය, ඒ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, මරණානුස්සතිය වැඩීමේ ඇති වටිනාකම.

Vist the page

අනුස්සති වල 10 වන අනුස්සතිය වන ආනාපානසති භාවනාව වඩන ආකාරය – ආනාපානසතිය යනු කුමක්ද? භාවනා කිරීමේදී වාඩී වීමට භාවිතා කළ යුතු  සුදුසුම ආසනය  කුමක්ද? හුස්ම රැළ්ල අරමුණු කිරීමේදී අරමුණු  කළ යුත්තේ කොතනද? මෙනෙහි කළ යුත්තේ  කුමක්ද?  සබ්බ කාය පටිසංවේදී යන්හෙි නිවැරදි අර්ථය කුමක්ද? මේ භාවනාව ප්‍රයෝජනවත් වන්නේ කාටද?  ආනාපානසතියෙන් කොපමණ දුරකට භාවනාව වැඩිය හැකිද? ඒ ඇසුරෙන් චතුත්තත් ධ්‍යාන සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය.

Vist the page

Sathara Brahma Viharana

සතර බ්‍රහ්ම විහරණ  වල 1 වන විහරණය වන මෛත්‍රී භාවනාව වඩන ආකාරය – මෛත්‍රිය වැඩීමේ ආනිසංස, මෛත්‍රිය වැඩීමේ ප්‍රයෝජන තිබේදැයි නැතිදැයි කියා තමන්ටම දැනගත හැකි ක්‍රමය, මෛත්‍රී භාවනාව වඩන පිළිවෙල, ඒ ඇසුරෙන් තුන් වන ධ්‍යාන සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය.

Vist the page

සතර බ්‍රහ්ම විහරණ  වල 2, 3 හා 4 වන විහරණයන් වන කරුණා, මුදිතා හා උපේක්ෂා භාවනාවන් වඩන ආකාරය – විවිධ විවිධ පුද්ගලයින් ඇසුරු කිරීමේදී ඒ අය කෙරෙහි සිතුවිලි පැවැත්විය යුත්තේ කෙසේද? කරුණා භාවනාව වැඩීමට අරමුණ ලෙස ගන්නේ කුමන අයද? කරුණා භාවනාව වඩන පිළිවෙල, මුදිතා භාවනාව වැඩීමට අරමුණ ලෙස ගන්නේ කුමන අයද? මුදිතා භාවනාව වඩන පිළිවෙල,  උපේක්ෂා භාවනාව වැඩීමට අරමුණ ලෙස ගන්නේ කුමන අයද? උපේක්ෂා භාවනාව වඩන පිළිවෙල, කරුණා, මුදිතා භාවනා  ඇසුරෙන් තුන් වන ධ්‍යාන සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, උපේක්ෂා භාවනාව  ඇසුරෙන් හතර වන ධ්‍යාන සමාධිය වඩන ආකාරය.

Dasa Kasina

කසින වල 1 වන කසිනය වන පඨවි කසිනය වඩන ආකාරය – කසින මණ්ඩලයක් තනා ගන්නා ආකාරය, කසින භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ ලබාගන්නා ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය, පඨවි කසින ධ්‍යාන ඇසුරෙන් අරූප ධ්‍යාන 4 උපදවා ගන්නා ආකාරය, මෙසේ පඨවි කසිනය ඇසුරෙන් අෂ්ඨ සමාපත්ති  උපදවාගන්නා ආකාරය.

Vist the page

කසින වල 2 වන කසිනය වන ආපෝ කසිනය වඩන ආකාරය – කසින අරමුණ ලබා ගන්නා ආකාරය,  භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ පතුරුවන ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය, ආපෝ කසින ධ්‍යාන ඇසුරෙන් අරූප ධ්‍යාන 4 උපදවා ගන්නා ආකාරය,  ආපෝ කසිනය ඇසුරෙන් අෂ්ඨ සමාපත්ති උපදවාගන්නා ආකාරය.

Vist the page

කසින වල 3 වන කසිනය වන තේජෝ කසිනය වඩන ආකාරය – කසින අරමුණ ලබා ගන්නා ආකාරය,  භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ පතුරුවන ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය, තේජෝ කසින ධ්‍යාන ඇසුරෙන් අරූප ධ්‍යාන 4 උපදවා ගන්නා ආකාරය, මෙසේ තේජෝ කසිනය ඇසුරෙන් අෂ්ඨ සමාපත්ති උපදවාගන්නා ආකාරය.

Vist the page

කසින වල 4 වන කසිනය වන වායෝ කසිනය වඩන ආකාරය – කසින අරමුණ ලබා ගන්නා ආකාරය,  භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ පතුරුවන ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය, වායෝ කසින ධ්‍යාන ඇසුරෙන් අරූප ධ්‍යාන 4 උපදවා ගන්නා ආකාරය, මෙසේ වායෝ කසිනය ඇසුරෙන් අෂ්ඨ සමාපත්ති උපදවාගන්නා ආකාරය.

Vist the page

කසින වල 5 වන කසිනය වන නීල කසිනය වඩන ආකාරය – කසින අරමුණ ලබා ගන්නා ආකාරය,  භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ පතුරුවන ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය, නීල කසින ධ්‍යාන ඇසුරෙන් අරූප ධ්‍යාන 4 උපදවා ගන්නා ආකාරය, මෙසේ නීල කසිනය ඇසුරෙන් අෂ්ඨ සමාපත්ති උපදවාගන්නා ආකාරය.

Vist the page

කසින වල 6 වන කසිනය වන පීත කසිනය වඩන ආකාරය – කසින අරමුණ ලබා ගන්නා ආකාරය, අසුභ ආරම්මණයන්ගෙන්ද කසින අරමුණ ලබා ගන්නා ආකාරය, භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ පතුරුවන ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය, පීත කසින ධ්‍යාන ඇසුරෙන් අරූප ධ්‍යාන 4 උපදවා ගන්නා ආකාරය, මෙසේ පීත කසිනය ඇසුරෙන් අෂ්ඨ සමාපත්ති උපදවාගන්නා ආකාරය.

Vist the page

කසින වල 7 වන කසිනය වන ලෝහිත කසිනය වඩන ආකාරය – කසින අරමුණ ලබා ගන්නා ආකාරය, භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ පතුරුවන ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය, ලෝහිත කසින ධ්‍යාන ඇසුරෙන්, අරූප ධ්‍යාන 4 උපදවා ගන්නා ආකාරය, මෙසේ ලෝහිත කසිනය ඇසුරෙන් අෂ්ඨ සමාපත්ති උපදවාගන්නා ආකාරය.

Vist the page

කසින වල 8 වන කසිනය  වන, ඕදාත කසිනය අට්ඨික භාවනාව ඇසුරෙන් උපදවා ගන්නා ආකාරය, ඒ ඇසුරෙන් ධ්‍යාන-අෂ්ඨ සමාපත්ති උපදවාගන්නා  ආකාරය.

Vist the page

කසින වල 9 වන කසිනය වන ආලෝක කසිනය වඩන ආකාරය – කසින අරමුණ ලබා ගන්නා ආකාරය, භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ පතුරුවන ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය, ආලෝක කසින ධ්‍යාන ඇසුරෙන්, අරූප ධ්‍යාන 4 උපදවා ගන්නා ආකාරය, මෙසේ ආලෝක කසිනය ඇසුරෙන් අෂ්ඨ සමාපත්ති උපදවාගන්නා ආකාරය.

Vist the page

කසින වල 10 වන කසිනය වන ආකාස කසිනය වඩන ආකාරය – කසින අරමුණ ලබා ගන්නා ආකාරය, භාවනාව වැඩීමට පෙර සූදානම් වන ආකාරය, කසින අරමුණ පතුරුවන ආකාරය, එය 4 වන ධ්‍යානය දක්වාම වඩන ආකාරය, ධ්‍යාන අංග පරීක්ෂා කරන ආකාරය, ධ්‍යාන වශී කරගන්නා ආකාරය.

Vist the page

Dasa Asubha

දස අසුභය යනු කුමක්ද? කමටහන් වඩන ආකාරය, අනුපිළිවෙල, මෙවැනි භාවනා ගිහි අයට වැඩීමට නොහැකිද? ඒවා ඇසුරෙන් ප්‍රථම ධ්‍යානය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, භාවනා වැඩීමෙන් ලැබෙන ආනිසංස ‌මොනවාද?

Sathara Aroopa

සතර අරුප ධ්‍යාන වන ආකාසානඤ්චායතන, විඤ්ඤාණඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, නේවසඤ්ඤා නාසඤ්ඤායතන ධ්‍යාන සමාධි වඩන ආකාරය, අරූප ධ්‍යාන සමාධි වැඩීම සදහා උනන්දු කිරීම, ධ්‍යාන සමාධියක් යනු කුමක්ද? අරූප ධ්‍යානයක් යනු කුමක්ද? අරූප ධ්‍යානයක් වැඩීමට පෙර තිබිය යුතු වෙනත් ගුණාංග මොනවාද? ඒ ඒ ධ්‍යාන සමාධි වැඩීමට භාවිතා කරන අරමුණු මොනවාද?

Aaharaye Patikkula Sanyawa

ආහාරයේ පටික්කූල සඤ්ඤාව වඩන ආකාරය, ආහාරයේ කෘතිය මොකක්ද? ආහාරය තුළින් පිළිකුල් සඤ්ඤාව අරමුණු කරගන්නා ආකාරය, මෙවැනි භාවනා ගිහි අයට වැඩීමට නොහැකිද? කමටහන වඩන්නේ කෙසේද? ඒ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, කමටහන වැඩීමෙන් ලැබෙන ආනිසංස ‌මොනවාද?

Vist the page

Chathu Dhathu Wawatthanaya

චතුධාතුවවත්තානය (ධාතු මනසිකාරය), සතර ධාතු මොනවාද? ධාතු වල ස්වභාව ලක්ෂණ මොනවාද? කමටහන වඩන්නේ කෙසේද? ඒ ඇසුරෙන් උපචාර සමාධිය දක්වාම භාවනාව දියුණු කරන ආකාරය, කමටහන වැඩීමෙන් ලැබෙන ආනිසංස ‌මොනවාද?

Vist the page

Vipassanā (Insight) Meditation

විපස්සනා භාවනාව හදුන්වාදීම හා විපස්සනා භාවනාවට ප්‍රවේශය