Categories
Q & A Category 14

8 බුදුගුණ සහ මෛත්‍රී කර පිළිකුල් භාවනාව දැකීමෙන් සහ අවබෝධයෙන් කරනවා, මරණය දකිමින් මරණානුස්සතිය වඩනවා, ඇටසැකිල්ල මනසින් දකිමින් අට්ඨික භාවනාව කිරීමෙන් ඒ භාවනාව වැඩෙනවාද? ඊට පසු උදව්‍ය ඤාණය භංග ඤාණය ඒ අනුව වඩන්න ඕනෙද? නැතිනම් ඒ භාවනාවෙන්ම එය වඩන්න ඕනෙද ? පිළිවලින් දැනගන්න ඕනේ ඒ ක්‍රමය? ස්වාමින්වහන්සේට බොහොම පිං.