Categories
Q & A Category 14

10 තෙරුවන් සරණයි, බ්‍රහ්ම විහරණ වඩන විට පළමුව සමාන ලිංගික පුද්ගලයින් තෝරාගන්න යැයි උපදෙස් දුන්නේ ඇයි ස්වාමින් වහන්ස. එසේම මැරුණ කෙනෙක් අරමුණු කරගෙන බ්‍රහ්ම විහරණ වැඩිය නොහැකි බවද අසා ඇත්තෙමු ඒ ඇයි ස්වාමින් වහන්ස.