Categories
Q & A Category 7

6 මම accountant (ගණකාධිකාරී) කෙනෙක්. විභාගයට පාඩම් කරන විට ආනාපාන සති භාවනාව කරන්න පටන් ගත්තා. මාස දෙකකදී පමණ හොදට එක අරමුණක තබා ගැනීමට හැකි වුනා. භාවනා කරන දින වල වරුවක් පමණ හොද පෙනීමක් සහ ඇසීමක් ඇති වුනා. අවුරුද්දකට පමණ පසු නැවත භාවනා කළද ඒ ප්‍රතිඵලම ලබාගත නොහැකි වුනා. ඒ සඳහා උපදෙසක් දෙන සේක්වා.