Categories
Q & A Category 7

7 තෙරුවන් සරණයි, ස්වාමින් වහන්සේගේ දේශනා අහලා, ඒ උපදෙස් අනුව සතර කමටහන් එහෙම වඩමින් භාවනා කරනවා, දැන් හිතට සිතුවිලි එනවා අඩුයි. අතීතයට අනාගතයට යන්නේ නැතුව හුස්ම රැල්ල තුළ හිත තියාගෙන ඉන්න පුළුවන්. සිත සමාධි ගත වෙනවා. මේ භාවනාවන් තවදුරටත් ඉදිරියට කරන්නේ කෙසේද? විදර්ශනා භාවනාවන් වලට යන්නේ කොහොමද කියලා දැනගන්න කැමතියි.