Categories
Q & A Category 7

5 අවසරයි ස්වාමින්වහන්ස, මම ආනාපාන සතිය පුරුදු කළා, දැන් වෙන වැඩක් කරන විටත් හුස්මට සිහිය යනවා, කරන වැඩයට අවධානය යොමු කිරීමට කුමක් කළ යුතුද කියා දැනගන්න කැමතියි.