Categories
Q & A Category 7

4 ගෞරවනීය ස්වාමින්වහන්ස, මම භාවනා පුරුදු වන නවකයෙක්මි , ආනාපාන සති භාවනාව මගින් සෝවාන් මාර්ග ඵලයට යාමේදී අනුගමනය කල යුතු පිළිවෙල මා හට පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට බොහොම පිං අත් වේවා!