Categories
Q & A Category 2

13 ඉර දිහා බලාගෙන සිටින විට ටික වෙලාවකින් සියලු දේ රතු පාටට පෙනෙන්න ගත්තා. අනිත් වෙලාවටත් සියලු දේම රතු වෙලා පෙනෙන්න ගත්තා. ඒ රාගයද? රතු පාට කුඩාවට තිබී විහිදී යනවා වගේ තේරෙනවා. මේ සදහා කුමක් කළ යුතුද ස්වාමින්වහන්ස? මේ වැඩෙන්නේ භාවනාවක්ද? මින් ඉදිරියට කුමක් කළ යුතුද?