Categories
Q & A Category 2

14 ආනාපාන සතියේ දිග හුස්මක් සහ කෙටි හුස්මක් කියන විට, දිග හුස්ම කියන විට කොතනින්ද කෙලවර විය යුත්තේ? පළවෙනි සමාධිය සහ දෙවන සමාධිය කියන විට, පළවෙනි සමාධිය කෙලවර වෙන්නේ කොතනින්ද? දෙවැනි සමාධිය කියල හිතන්නේ කොතනින්ද? පටන් ගන්නේ කොතනින්ද? අපි හුස්ම ගන්නවා, අපි පළවෙනි සමාධිය කියා හිත හිතා ඉන්නකොට, දෙවැනි සමාධියට පත්වෙනවා කියල කියනවා, කොහොමද සමාධි තත්ත්ව වෙන් කරලා දැනගන්නේ ස්වාමින්වහන්ස.