Categories
Q & A Category 2

12 අවුරුදු කිහිපයකට පෙර භාවනා කළා, අරහං බුදුගුණය කරලා සහ ආනාපාන සතිය කළා, එවිට සමාධිය වැඩුනා. වැඩෙන සමාධිය අනිත් අයට කීම පලිබෝධයක්ද? දැන් ඔබවහන්සේගේ දේශනාව අනුව වායෝ කසිණය උත්සහ කළා, නැවත සමාධිය හදාගන්නේ කෙසේද?