Categories
Q & A Category 15

1 අවසරයි ස්වාමින්වහන්ස, ශ්‍රැතමය ඥාණය වැඩියෙන් චින්තාමය ඥාණය අල්පවද භාවනාමය ඥාණය නොමැති අධ්‍යාපන ක්‍රමයක් අපේ තියෙන්නෙ. මේ එක් එක් ඥාණයන් අතර වෙනස ද, මේ ඥාණයන් තුනම සහිතව අධ්‍යාපනය සැකසුවොත් ඇති වටිනාකමද, සහ ඒ ආකාරයට අපේ අධ්‍යාපන ක්‍රමය නිවැරදි කරන ආකරය පැහැදිලි කරදෙන සේක්වා. මේ සදහා වෙනමම දේශනාවක් කලත් වටිනවා ස්වාමින්වහන්ස