Categories
Q & A Category 15

8 මම බුද්ධ වන්දනාවද සිල් ගැනීමද කරමි. පාන්දර තුනට නැගිට භාවනාද කරමි. නමුත් පවුලේ අය එයට කැමති නැහැ. පවුලේ අයගෙන් ඊට බාධාවනුත් සිදුවෙනවා. පවුලේ අය දන් දෙන්න කැමතියි. නමුත් භාවනාවට සහ ධර්මය ඇසීමට කැමති නැහැ. මේ ගැටීමට උපදේශයක් දෙන සේක්වා!