Categories
Q & A Category 12

6 ගරු ස්යාඩෝ ස්වාමින් වහන්සේගේ දේශනාවකට අනුව, රේරුකානේ ගරු ස්වාමින් වහන්සේ සතිපට්ඨාන භාවනා ක්‍රමය පොතෙහි සඳහන් පරිදි, හුස්ම ගැනීමේදී උදරය දෙස බලා බඩ පිම්බෙනවා, හැකිලෙනවා, පිම්බෙනවා, හැකිලෙනවා, වාතය වේගයෙන් ඉහළ පහළ යනවා යැයි අනුපිළිවෙලක් වැඩීම ධාතු මනසිකාර වැඩීමක්ද? ඉන් නාම රූප පරිච්ඡේදය ලැබිය හැකිද? ඉන්පසු පොදු ලක්ෂණ මෙනෙහි කිරීමෙන් නිවන අවබෝධය සඳහා කෙටි මාර්ගයක්ද? මෙය ශුද්ධ විදර්ශනා ක්‍රමයක්ද? ගෞරවයෙන් පහදා දෙන මෙන් ඉල්ලා සිටිමු.