Categories
Q & A Category 3

3 බුදුගුණ වඩන විට එක බුදු පිළිමයක් මතක් වෙන්නේ නෑ, දුටු පිළිම සියල්ල එකින් එක මතක් වේගන යනවා චිත්‍රපටියක් වගේ, කුමක් කළ යුතුද? පහදා දෙන සේක්වා. මම නා උයනේ වැඩසිටින රත්මලානේ යතින්ද්‍රිය ස්වාමින්වහන්සේගේ අම්මා.