Categories
Q & A Category 3

4 ඉතිපිසෝ ගාථාව සහ සබ්බ පාපස්ස ගාථාව අර්ථය මෙනෙහි කරමින් පිරිත් කරනවා තැබිලි තෙල් එකක් ද ඉස්සරහ තබාගෙන. දැන් ලක්ෂ වාරයකට ආසන්නයි. ඉන් තැබිලි තෙල් එක පිරිත් වීමද සිදුවන නිසා, එසේ තබාගෙන භාවනා කිරීමේදී ද වැඩි ආනිසංස සහ ප්‍රතිඵල ලැබෙනවාද? කරුණාවෙන් පහදා දෙන සේක්වා.