Categories
Q & A Category 9

4 අවසරයි ස්වාමින් වහන්ස, ධ්‍යාන පිරිහෙන්නේ කෙසේද? පිරිහිණු ධ්‍යාන ඇති අය මිය යන විට විපාක වාරය වන බ්‍රහ්ම ලෝක වල ඉපදීම සිදුනොවන බව අසා ඇත්තෙමු. එසේ නොවීමට ධ්‍යාන පිරිනොහෙන ලෙස තබා ගන්නේ කෙසේද? හදිසි අනතුරු වලින් මැරෙන අයෙකුට එවැනි විපාක වාර ඇත්නම් විපාකයට පත්වීමක් සිදුවිය හැකිද?