Categories
Q & A Category 12

3 අවසරයි ගෞරවනීය ස්වාමින්වහන්ස, කලින් දේශනයේදී ස්වාමින් වහන්සේ දේශනා කළ පරිදි අතීත භව හා අනාගත භව බලන, ඒ භාවනාව සිදු කිරීමට, අප ඊට පෙර කොපමණ දුරක් දක්වා අපගේ භාවනාව දියුණු කරගෙන තිබිය යුතුද? ඒවගේම ඒ දක්වා භාවනාව දියුණු කරගත් කෙනෙක්, ඒ භාවනාව ආරම්භ කරන්නේ කෙසේද? අතීත භව හෝ අනාගත භව බැලීමට පෙර එම කමටහන කොපමණ මට්ටමක් දක්වා සිදුකර තිබිය යුතුද? පළමුව බැලිය යුත්තේ අතීත භවද, අනාගත භවද? ඒසේම ඒවා බලන්නේ කෙසේද? අපට අරමුණු වන යම් භවයක් වේ නම් ඒවා නිවැරදි බව තේරුම් ගන්නේ කෙසේද?