Categories
Q & A Category 12

4 මෙසේ භව පිරික්සන භාවනා ගැන අප අසා තිබෙන කරුණක් නම්, ඒවා හිතේම ඇතිවන චිත්තද රූප මිසක්, එසේ භව පිරිස්සීමට නොහැකි බවත් යන ලෙස මතයක්ද අසා ඇත්තෙමි. එය ගැනද පැහැදිලි කරදෙන සේක්වා! ස්වාමින් වහන්ස.