Categories
Q & A Category 3

2 මම පිරිත් කියනවා, මෛත්‍රී භාවනාව කරනවා, මගේ ඇඟේ දැවිල්ලක් එනවා, භයානක හීන පේනවා, ඒ නිසා බුදුගුණ භාවනාව පටන් ගත්තා. එවිට එහෙම වෙන්නේ නෑ. එයට හේතුව පහදා දෙන සේක්වා!