Categories
Q & A Category 2

11 සංඝානුස්සතිය වඩන විට ශ්‍රාවක සංඝරත්නය කියන විට ගිහි මාර්ගඵල ලාභී උපාසිකා උපාසිකාවන් අයිතිවනවද නැද්ද කියා දැනගන්න කැමති ස්වාමින් වහන්ස . ඔවුුුුුුනටත් සුපටිපන්න ගාථාවෙන් වැදීමට සුදුසු දැයි දැනගන්න කැමතියි.