Categories
Q & A Category 13

1 ගෞරවනීය ස්වාමින්වහන්ස, මම භාවනාවට තවම ආධුනිකයෙක් වෙමි, හිත නිවන හෙවන භාවනා වැඩසටහන හරහා භාවනාවට යොමුවිමි. භාවනාවෙන් සාර්ථක ප්‍රතිඵල ගැනීමට භාවනා කම්මට්ටනචර්යවරයෙන් වහන්සේ නමක්ගෙන් කමටහන් ලබාගත යුතුමද ? එසේම අධ්‍යාපනය ලබන දරුවෙක් ලෙස භාවනාව දියුණු කරගන්නා ආකාරය පහදා දෙන සේක්වා!