Categories
Q & A Category 2

9 ස්වාමින් වහන්ස අප සිල් සමාදන් වන පන්සල්, භාවනා මධ්‍යස්ථාන වලදී අපට ලැබෙන්නේ පොදුවේ, පොදු කමටහනක්නේ. ඉතින් ස්වාමින් වහන්ස, අපගේ චරිතයට අනුව ඒ කමටහන සුදුසු නොවෙන්නත් පුළුවන්නේ. මේ තැන් වලදී ඒ කමටහන් ගැන අප කෙසේ පිළිපැදිය යුතුද? යම් කමටහනක් අපි හැමදාම එක දිගට වඩන්න කැමති නම්, අපේ චරිතයට අනුව කමටහනක් තෝරා ගන්නේ කෙසේද?