Categories
Q & A Category 2

8 ස්වාමින් වහන්ස, චරිත අනුව එකිනෙකාට ලැබෙන කමටහන් වෙනස් බව අප අසා ඇත්තෙමු. ස්වාමින් වහන්ස අපට අපගේ චරිතය කුමන ආකාරයක්ද කියා හඳුනා ගෙන භාවනා කිරීම සුදුසුද? සුදුසු නම් අපට අපගේ චරිතය හඳුනා ගන්නා ආකාරය කාරුණිකව පැහැදිලි කරදෙන සේක්වා!

to top