Categories
Q & A Category 15

6 ස්යාඩෝ ස්වාමින්වහන්සේ සහ අරියධම්ම ස්වාමින්වහන්සේගේ සම්බන්ධය ගැන, උන්වහන්සේලාගේ අධ්‍යාත්මික ජීවිතය ගැන, බුදු මග පියසටහන් පොතේ සදහන් කර නැති ඒ සසර සම්බන්ධය ගැන, අසා ඇතත් ඒ ගැන තවදුරටත් දැනගන්න කැමතියි. ඔබවහන්සේ සම්මුඛ වී වැඩි දුර කරුණු දැනගත හැකිද?