Categories
Q & A Category 2

4 පර්යංකයේ සිටින විට නිදිමතක් ඇති වූ විට හෝ ඇස් වලට කදුළු ගැලීමක් වැනි දෙයක් සිදු වූ විට මොහොතක් ඇස් දෙක ඇර ආපසු වසා ගැනීම වරදක්ද? එයින් භාවනාවට හානියක් වෙනවාද?

to top