Categories
Q & A Category 2

4 පර්යංකයේ සිටින විට නිදිමතක් ඇති වූ විට හෝ ඇස් වලට කදුළු ගැලීමක් වැනි දෙයක් සිදු වූ විට මොහොතක් ඇස් දෙක ඇර ආපසු වසා ගැනීම වරදක්ද? එයින් භාවනාවට හානියක් වෙනවාද?