Categories
Q & A Category 14

3 අවසරයි ස්වාමින්වහන්ස, භාවනාවෙන් අතීත භව සම්මර්ශනය කළහොත් අතීත භව පිළිබද සැකය ප්‍රත්‍යක්ෂයෙන් දුරුවෙනවා නේද ? එලෙසම භාවනාවෙන් අනාගත බව පිළිබද දුටුව හොත් අනාගත භව පිළිබද සැකයද ප්‍රත්‍යක්ෂ වශයෙන් දුරු වෙනවා නේද? එසේනම් අපි, එක සොතාපත්ති අංගයක් සම්පුරණ කලා වෙනවා නේද? එසේනම් අප වෙත කරුණාවෙන් එය භාවනාවෙන් කරන ආකාරය පැහැදිලි කරදෙන සේක්වා!