Categories
Q & A Category 7

3 අවසරයි ස්වාමින්වහන්ස , ආනාපාන සති භාවනාව ආරම්භ කරන විට සිත එක තැනක සිටින්නේ නැහැ. ඇස වහගෙන බලාගෙන සිටින්නේ කුමක් දිහාද? වැඩක් කරන විට සහ වාහනේ එලවන විට භාවනා කරගන්නේ කෙසේද? දැනගන හැකිනම් හොදයි.