Categories
Q & A Category 5

2 ස්වාමින් වහන්ස, තච පංචක කර්මස්ථානය, යම් කුළ පුත්‍රයෙක් පැවිදි බිමට ඇතුළු වන විට ලැබෙන කමටහන බව අපට දැන ගන්නට ලැබුණා. ස්වාමින් වහන්ස, ගිහියන් වන අපට එම කමටහන වැඩීම සුදුසු නැතිද? සුදුසු නම් ඒ ගැන කාරුණිකව පැහැදිලි කරදෙන සේක්වා!