Categories
Q & A Category 11

2 මම දැන් ආලෝක කසින මණ්ඩලය වඩමි. අවුරුදු අටකට පෙර පෙනීම නැති උනා. ඒ නිසා මට දැන් ආලෝක කසිනය වඩන්න හැකිද? අවුරුදු අටකට පෙර පහන් ආලෝකය අරමුණු කරමි. භාවනාවෙන් ඇස් සුවපත් කළ හැකි බව අසා තියනවා, ආලෝක කසිනය මගින් පෙනීම ලබා ගත හැකිද? මම පූර්වක් කෘතියද සිදුකර භාවනාව ආරම්භ කරමි.