Categories
Q & A Category 2

18 අවසරයි ස්වාමින් වහන්ස, අනුස්සති භාවනා කරන විට යම් සමාධියක් ලබාගැනීම පිණිස මෙනෙහි කරන වචන මොන භාෂාවෙන් විය යුතුද? එය සෑම විටම පාළි භාෂාවම විය යුතුද? වෙනත් භාෂාවකින් මෙනෙහි කිරීමේදී එම සමාධි ලබාගැනීමට නො‌හැකිද?