Categories
Q & A Category 2

15 අවසරයි ස්වාමින් වහන්ස, ත්‍රිපිටක දහම් කරණු, විවිධ විදියට දේශනා කරන දේශනා, අපට අසන්නට ලැබෙනවා. අපේ දැනුමේ හැටියට සමහර දහම් කරුණු විකෘති ලෙස ප්‍රකාශ කරන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ස්වාමින් වහන්ස, අපි ත්‍රිපිටක දහමේ සියල්ලෙන් සියල්ල නොදන්නා නිසා, අපි අසන්නට ලැබෙන දහම් කරුණු නිවැරදිද වැරදිද කියා අපිට තීරණය කර ගැනීමට අපහසුයි. අපි මිත්‍යා දෘෂ්ඨියට නොවැටී නිවැරදි දහම අනුගමනය කරමින් භාවනාවන් දියුණු කරගන්නේ කෙසේද?