Categories
Q & A Category 7

1 මම පුංචි කාලෙ ගොඩක් භාවනා කළා. දැන් වයස 64 ක්. මේ අතර කාලයේ භාවනාව කළ නොහැකි වුනා. කුඩා කාලයේ සිතට වෙනත් සිතිවිලි ආවේ නෑ, ඒත් දැන් එනවා. ඒ ඇයි? එයට කුමක් කල යුතුද? ගණන් කිරීමද කරනවා එය කොතරම් දුරට කළ යුතුද? 10ටද , 20ටද , 100ටද, ආනාපාන සති භාවනාව කරන විට සමහර වෙලාවට උඩට උඩට වගේ වෙන ගතියක් තියනවා. ඒ ඇයි? බුදු පහන තිබිය යුතු වෙලාවක් තියනවද ?