Categories
Q & A Category 11

1 අවසරයි ස්වාමින් වහන්ස, ඕදාත කසිනය වැඩීමට අට්ඨික භාවනාව ඇසුරෙන් ඕදාත අරමුණ ලබාගන්නවා වෙනුවට පඨවි කසිනයේ මෙන් කසින මණ්ඩලයක් අසුරෙන් ඕදාත අරමුණ ලබාගැනීමට නොහැකිද ස්වාමින් වහන්ස.