Categories
Q & A Category 2

3 භාවනා යෝගී ජීවිතය ගත කිරීමේ දී, සමහර අවස්ථා වලදී දරා ගත නොහැකි චිත්ත පීඩා ඇති වීමෙන්, සමහර විට දින දෙක තුනක් කල්පනා කිරීම වැනි අවස්ථා ඇති වෙනවා. එවැනි අවස්ථා පුළුවන් තරම් මගහැර භාවනා ජීවිතය ඉදිරියට කර ගෙන යන්නේ කෙසේද? කාරුණික පිළිතුරක් ලබා දෙන සේක්වා!