Categories
Q & A Category 9

1 අවසරයි ස්වාමින් වහන්ස, ස්වාමින් වහන්ස අප අසා තිබෙනවා අරූප ලෝක වල ඉපදෙන අයට ධර්මශ්‍රවණය කරන්න බැරි බව, අරූප ලෝක වල ඉපදෙන්නේ අරූප ධ්‍යාන වඩන අයද? නැතිනම් මොන ධ්‍යාන වඩන අයද?

to top