Categories
Q & A Category 9

1 අවසරයි ස්වාමින් වහන්ස, ස්වාමින් වහන්ස අප අසා තිබෙනවා අරූප ලෝක වල ඉපදෙන අයට ධර්මශ්‍රවණය කරන්න බැරි බව, අරූප ලෝක වල ඉපදෙන්නේ අරූප ධ්‍යාන වඩන අයද? නැතිනම් මොන ධ්‍යාන වඩන අයද?