කරුණාකර ඔබගේ ප්‍රශ්න යොමු කිරීම සදහා පහත සදහන් ආකෘතිය භාවිතා කරන්න. මෙයට ඇමිනීමෙන්, පටිගත කරනලද ශ්‍රව්‍ය මාද්‍යද අපවෙත ඒවිය හැක.

නා උයන ආරණ්‍ය

60554, මැල්සිරිපුර, පන්සියගම, ශ්‍රී ලංකාව.

+94 76 974 0676

livenauyana@gmail.com

ආරණ්‍යට පැමිනෙන ආකාරය

කොටුවේ සිට පැමිණෙන්නේනම්, වව්නියා බස්රියේ පැමින මැල්සිරිපුරෙන් බැස පන්සියගම බස් රථයට නැග පන්සියගමෙන් බැස පයින් හෝ ත්‍රීවීල් රථයකින් ආරණ්‍යට පැමිනිය හැක.

කුරුණෑගල සිට පැමිණෙන්නේනම්, මැල්සිරිපුර බස් රථයට නැග මැල්සිරිපුරින් බැස ඉහත සදහන් අයුරින් ආරණ්‍යට පැමිනිය හැක.